තෙල් හැන්ද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. තෙලෙන් බැඳ කැවිලි සෑදීමේ දී ඊට උපයෝගී කරගන්නා සිදුරු සහිත ලෝහමය හැන්ද.