තෙල්කා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අත් තෙල් සිඳීමේ දී තෙල් බේරාගත් පසු හට්ටියේ පතුලේ ගන ව බැඳී ඉතිරි වන තෙල් බොර.