තෙල්මේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දෙවොල් නැටුම් විශේෂයක්; මෙය දෙවියන් උදෙසා දක්වන නෘත්‍ය කාණ්ඩයකි; තොවිල්වලට අයත් ප්‍රධාන නාට්‍යාංගයකි.