තෙලිදිය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තල් පොල්, කිතුල් ආදී ගස්වල මල්වලින් ලබාගන්නා පැණි, හකුරු ආදිය සෑදීමට භාවිත වන යුෂය; මීරා