තෙලෙන් දිවුරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) ක්රි. පැරණි දිවුරුම් ක්රමයක්; නඩුවක් විභාග කිරීමේ දී කකියන තෙල් භාජනයකට අත දමා තමා සත්යය ප්රකාශ කරන බව දිවුරා ප්රකාශ කරනවා.