තෙවටසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. තුන්වර; අවස්ථා තුන.2. නා. සත්ත්වයා නැවත නැවත ඉපදීමට හේතු වන කර්ම, විපාක, ක්ලේශ යන කරුණු තුන.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 776 ← තෙව තෙවණ →