තෙළෙස්දුවඟ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. කෙලෙස් තුනී කිරීම සඳහා පුරන තවුස් දම් දහතුන; පාංශුකූලික අඞ්ගය, තේචීවරික°, පිණ්ඩපාතික°, සපදානචාරික°, ඒකාසනික°, පත්තපිණ්ඩික° ආදි තෙළෙස් ධුතාඞ්ග.