තොච්චි කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. මදිපුංචිකම් කරනවා; සුළු කොට සලකනවා; හෙළා දකිනවා.