තොටු නැවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. මගීන්, භාණ්ඩ, රථවාහන ආදිය ජලතලයකින් එගොඩ මෙගොඩ කිරීම සඳහා යොදන ධූම යාත්රාව (=ferry steamer).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 779 ← තොටු ගාස්තුව තොටු පොළ →