තොටුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (බුද්ධ ශාසනයෙන් බැහැර) මිථ්‍යාදෘෂ්ටියක් පිළිගෙන පැවිදි වූ තැනැත්තා; තීර්ථකයා.