තෝ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

සර්ව. ‘ත’ ශබ්දයෙහි ප්‍රථමා විභක්ති ඒකවචන රූපය.
1. නා.ප්‍ර. වියෙහි පොත්ත; වී පොත්ත; දහයියා.
2. නා.ප්‍ර. දිය; කොය.

නා. දිය; ජලය; වතුර.

සර්ව. ඔබ; නුඹ (විශේෂයෙන් අය තත්ත්වයෙන පහත සම්බන්ධයෙන් යෙදේ).
1. නා.ප්‍ර. ජලය; වතුර.
2. නා.ප්‍ර. වියෙහි පොත්ත; දහයියා.
3. නා.ප්‍ර. වාරය; වතාව.
4. නා.ප්‍ර. කොටස; පංගුව.
5. නා.ප්‍ර. කෑඳැත්තා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. pron. thou
2. pron. thyself
3. pron. you