තෝත්තරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (දෙවියන් යකුන් ප්‍රභූන් ආදින් වෙත කෙරෙන) ස්තුති ගීතිකාව; ප්‍රශස්තිය; ස්තෝත්‍රය.