තෝරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. රාශියකින් හෙවත් ගොඩකින් යමක් වෙන් කර ගන්නවා; වර්ග කරනවා.
2. ක්‍රි. ගැටලු ස්වභාවය විසඳනවා; අර්ථ දක්වනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. assort
2. n. choose
3. v. elect
4. v. explain
5. v. select
6. Inf. sort