ථම්භයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. සිතෙහි ඇතිවන අනුන්ගේ අවවාදවලට නොනැමෙන ස්වභාවය.2. නා. ටැඹ; ස්තම්භය; කණුව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 782 ← ථම්භනා ථම්භසහස්ස →