දක්ෂිණ සාගරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මහාමේරු පර්වතයට දකුණින් පිහිටා ඇතැයි සලකනු ලබන කල්පිත සාගරය.
2. නා. දක්ෂිණ ධ්රැවය වටා ඇති සාගරය; ඇන්ටාක්ටිකාව හාත්පස පිහිටි සාගරය.