දග්ධ යෝගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ජ්‍යෝති.) මුහුර්ත ශුද්ධ කිරීමේ දී දුරු කටයුතු මහා දෝෂවලින් එකක්.