දඟ ගසනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. නා පොළොං ආදි සර්පයන් තමන්ගේ ශරීර කඳ යමක පටලවා ගන්නවා; වෙළා ගන්නවා.
2. ක්රි. දඟර වැටෙන්නට ලණුවක් අඹරනවා.
3. ක්රි. හිර කරනවා; නොසැලෙන සේ වෙළා තද කරනවා.