දඟර නිම්නය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වක්‍ර වෙමින් ගලා යන ගංගාවක සැඩ පහර නිසා යටට හැරෙමින් සෑදෙන ගංදඟර මළු සහිත මිටියාවත; ගංදඟර මළු පංති සහිත පහත් බිම් තීරුව.