දඩ පොළිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බැංකුවක් මගින් වට්ටම් සමාගම්වලට ණය සැපයීමේ දී බැංකු පොළී පිළිබඳ ක්‍රියාවලියට වෙනස් ව අය කරනු ලබන පොළිය.