දඩමීමා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වනසතුන් දඩයමට උදවු කරගනු ලබන මීහරකා.
2. නා. (රූඪි.) අභිප්‍රේත අරමුණ ඉටුකර ගැනීම සඳහා උපක්‍රමශිලී ව හවුල් කරගන්නා පුද්ගලයන් ආයතන ආදිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. stalking-horse