දණ නමනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. දණ හිස ළඟින් කකුල නැමෙන්නට සලස්වනවා.
2. ක්රි. ගෞරව වශයෙන් දණ නමා ආචාර කරනවා.
3. (කථා.) ක්රි. යටත් වෙනවා; අණට කීකරු වෙනවා; හිස නමනවා.