දණ්ඩනායකසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. දඬුවම් පැමිණවීමේ බලය ලත් නිලධාරියා; විනිශ්චයකාරයා.2. නා.ප්ර. ප්රාදේශීය ආණ්ඩුකාර සෙන්පතියා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 788 ← දණ්ඩනාගාරය දණ්ඩනිය →