දඬ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දිග දැව කැබැල්ල; දණ්ඩ.
2. නා. දඬුවම.
3. නා. කෝටුව; කෙවිට.
1. වි. ලී මුවා; ලීයෙන් සෑදූ.
2. වි. ලොකු; විශාල.
1. නා. දිග දැව කැබැල්ල; දණ්ඩ.
2. නා. දඬුවම.
3. නා. කෝටුව; කෙවිට.
1. වි. ලී මුවා; ලීයෙන් සෑදූ.
2. වි. ලොකු; විශාල.