දඬු ලීයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. දඩාවතේ යන ගොවිපළවලට වැදීම හරකුන් වළකනු පිණිස උන්ගේ බෙල්ල හරහා බඳින ලීය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 790 ← දඬු රාමුවේ දමනවා දඬු වගාව →