දඬු වැට
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දැව දඬු ආදියෙන් තැනූ වැට; ලී වැට.
2. නා. හුළු අත්ත; ගිනිහුළ; පන්දම.
3. නා. යකඩ දඬු සිටුවා තැනූ වැට; ගරාදි වැට; රේලිම.