දඬු හිණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පුරාණයේ දී සිවුරු මැසීම් ආදියට උපයෝගී කර ගත් උපකරණයක්; සිවුරේ ප්රමාණයට සතර වටේට ලී හතරක් බැඳ තනාගත් සිවුරු අච්චුව.