දඬුපත්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ලී; දැව; ලී කඳන්.
2. නා.ප්ර. දඬු; පොලු මුගුරු.
3. නා.ප්ර. දැව කඳක් යොදා සාදා ගන්නා ලද්ද; පහුරක් වැනි දෙය.
1. නා.ප්ර. ලී; දැව; ලී කඳන්.
2. නා.ප්ර. දඬු; පොලු මුගුරු.
3. නා.ප්ර. දැව කඳක් යොදා සාදා ගන්නා ලද්ද; පහුරක් වැනි දෙය.