දත නියවනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. දත් පෙනෙන සේ තද කොට තොල් විවර කරනවා; අවඥාව විහිළුව, සරදම, සඳහා විරිත්තනවා; විලිස්සනවා.
2. (කථා.) (රූඪි.) ක්‍රි. (තමන් සතු අයිතිය අනුන්ට පවරා දී අවසානයේ ඒ නිමිති කොට) බැගෑපත් වෙනවා; දතපත නියවනවා.