දත සුද්දා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (රූඪි.) දත් සුදු පුද්ගලයා; බුලත් නොසපන අය.
2. (කථා.) වඳුරා; වානරයා.