දත් බැම්ම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මුදු ආදි රන්රිදී ආභරණවල මැණික් ගල්, මුතු ආදිය රඳවන දත් වැනි බැඳුම; මැණික් ගල් එබ්බවීමට යෙදෙන දැති රවුම.