දනවට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කඩ නොකොට පිළිවෙළින් දෙන දානය.
2. නා.ප්‍ර. දන් වශයෙන් දෙනු ලබන ආහාර හා අන් ද්‍රව්‍ය.