දන්ගෙඩිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. හිස ගසා දමනු සඳහා යොදාගත් දඬුකඩ; දම්ගෙඩිය.
2. නා. දහම්බෙරය; භික්ෂූන්වහන්සේට වේලාව දැන්වීම සඳහා දණ්ඩක් හෝ ඝණ්ඨාරයක් මගින් කරනු ලබන නාදය.