දන්පත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමක් දාන වශයෙන් දීමේ දී ඒ පිණිස ලියා දෙන සීට්ටුව; පූජා පත්‍රය; දාන පත්‍රය.