දන්වැට
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කඩ නොකොට පිළිවෙළින් දෙන දානය.
2. නා.ප්ර. දන් වශයෙන් දෙනු ලබන ආහාර හා අන් ද්රව්ය.
1. නා. අඛණ්ඩව දෙන දානය.
2. නා. දාන වස්තුව; දානෝපකරණය.
1. නා.ප්ර. කඩ නොකොට පිළිවෙළින් දෙන දානය.
2. නා.ප්ර. දන් වශයෙන් දෙනු ලබන ආහාර හා අන් ද්රව්ය.
1. නා. අඛණ්ඩව දෙන දානය.
2. නා. දාන වස්තුව; දානෝපකරණය.