දන්සැල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දන්දීම සඳහා තනා ඇති ශාලාව; දන්හල.
2. නා. වන්දනාකරු හා යාචක ආදින් වෙත ඇතැම් පොහෝ දිනවල දී ආහාරපාන සපයන තාවකාලික දානශාලාව.