දම්ගෙඩිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දහම් නමැති බෙරය; ධර්ම භේරිය.
2. නා. මරණයට නිම වූවන්ගේ හිස ගසා දමනු සඳහා යොදාගත් දඩුකඳ; හිස තබා කපන කොළොම්බුව.
3. නා. මස් කොටන ලී කොටය.
1. නා. දහම් නමැති බෙරය; ධර්ම භේරිය.
2. නා. මරණයට නිම වූවන්ගේ හිස ගසා දමනු සඳහා යොදාගත් දඩුකඳ; හිස තබා කපන කොළොම්බුව.
3. නා. මස් කොටන ලී කොටය.