දම්බ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අනුන් මුළා කිරීම සඳහා ක්රියාවෙන් හෝ වචනයෙන් දැක්වෙන අමුතු තත්ත්වය; රැවටිල්ල.
2. (කථා.) නා.ප්ර. පිළිස්සුණු දෙය; භස්මය.