දම්වැල් බොලොක්කය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එකට ගැළපු කප්පි කීපයක් කරකැවීමෙන් විශාල බරක් පහසුවෙන් එසවීම සඳහා නිර්මිත විශේෂ බොලොක්කයක්.