දම්සභාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ධර්මය ඇසීම, සාකච්ඡා කිරීම ආදිය සඳහා පැවැත්වෙන සභා රැස්වීම.
2. නා. දම්සභා මණ්ඩපය.