දඹරන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දඹදිව ජම්බු නදියෙන් උපනැයි කියන රන්; ජාම්බෝනද ස්වර්ණ.
2. නා.ප්‍ර. ඇතැම් ගල් පර්වත කඳු සානු පාර්ශ්වයෙහි බෙහෙවින් සිරස් ව පවතින බෑවුම් හෙවත් මුහුණත්.