දඹුජ්ජසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) වි. මඳක් උණු කළ තෙලිජ්ජ; රත් කළ මීරා.2. වි. සකුරු සෑදීමට පැණි උණු කළ වළඳට වතුර වත්කර සාදන පානය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 796 ← දඹු ගසනවා දඹුබත →