දරණ මඬුල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. භෝගාවලිය; දරණවැළ.
2. නා. වළලු ගැසුණු රැහැන් සමූහය; මණ්ඩලාකාර ව එතුණු ලණු රැස.