දරමිටි පෝයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. (ශ්‍රී මහා බෝධියට පූජා පිණිස) දරමිටි රැගෙන එන පොහෝ දිනය; ඇසළ පසළොස්වකට පසු ව එන අටවක පොහොය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 798 ← දරමනු දරය →