දර්ශක රූපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ගණිත.) ප්‍රස්තාර, රේඛා චිත්‍ර ආදියෙන් කරුණු විදහා දක්වන රූපය; සූචක ප්‍රස්තාරය.