දර්ශන පටලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇස පිටුපස පිහිටා ඇසට පෙනෙන දෙයෙහි ප්‍රතිබිම්බය ලබා ගන්නා සියුම් පටලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. retina