දර්ශන මාර්ගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (අභි.) පළමු කොට නිවන් අවබෝධ කර ගැනීමට උපකාරී වන මාර්ගය; සෝවාන් මඟ.