දර්ශන රේඛාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. මිනුම් දුරේක්ෂයක ප්රකාශ කේන්ද්රය හා ප්රාචීරයේ හරස් කෙඳි කැපී යන තැන හරහා ගමන් කරන මනඃකල්පිත රේඛාව.