දර්ශන සූචකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කැමරාවක කාචයට හසු වන දර්ශනය; උපනෙතට දර්ශනය වන මායිම හෝ එම දර්ශනය පිළිබිඹු වන කොටස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. viewfinder
2. Geo. view finder