දරුමල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දරු නමැති පාශය හෙවත් බන්ධනය; දරු බැම්ම.
2. නා.ප්‍ර. දරුවකුගේ අශුචි.