දලුපත්කාරයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගමක වාසයට අලුතින් ආ තැනැත්තා; අස්ථිර වාසයක් ඇත්තා.
2. නා. ඉඩමක් මුල් පංගුකාරයා ගෙන් ලබාගෙන අස්වද්දන්නා.